නොදුටු ලෝකය
ඔබ නෙදන්නා දේවල් දැනගන්නට ඔබත් පිවිසෙන්න
Thursday, September 19, 2019
ලොවක් කැලබූ වීඩියෝ ක්‍රීඩාව
2000 අවුරුද්දේ තිරගත වුන BATTLE ROYAL නැමැති චිත්‍රපටය පාදක කරගනිමින් මෙම ක්‍රීඩාව නිර්මාණය වී ඇත . ළමුන් 49 දෙනෙකු පාලු දුපතකට ගෙනවිත් දමමින් ඔවුන්එකිනෙකා මරා ගන්නා ලෙස බලකරනව එහෙම නෙකරොත් ඔවුන්ගේ බෙල්ලට දමා තිබෙන ring එක මගින්කොහොමත් ඔවුන් මිය යනවා ඉතින් මේ වගේ ක්‍රීඩාවක් මින්පෙර කිසිම කෙනෙක් හදල තිබුණේ නෑ .ඉතින්වෙනස් විදිහට හිතන කෙනෙක් මේ දෙයට පෙලබුනා ඔහු BRANDEN GREENE මෙයා PHOTO ග්රැපර් සහ WEBඩිසයින්ග් කෙනෙක් ඔහුගේ විවාහයදික්කසාද වීමත්සමඟ ඔහු ඔහුගේ රට වන අයර්ලන්තය කරා
Wednesday, September 18, 2019
ටූටන්කාමන් රජුගේ සක්වල කිණිස්ස
1992 වර්ෂයේ දී ටූටන්කාමන් රජුගේ මමිකරනයකල සිරැර හමු විනි. එම සොහොන් බූමිය තුල වටිනා කියන දේවල් විශාල ප්‍රමානයක් හමුවූ බව පැවසෙනවා. ඒ අතර කුඩා කිණිසි දෙකක්ද විය . එයහමුවී ඇත්තේ මමිය ඔතාතිබු රෙදිකඩවල් තුළිනි ඒ 02 න් එකක් සාදා ඇත්තේ රන්ලෝහයනි .
,, ටූටන්කාමන් රජුගේ මමිය පරීක්ෂා කරනා අවස්ථාව ..
රන්ලෝහය උපයෝගී කරගනිමින් නිපදවු කිණිස්ස .
අපගේ ඍතුවියට පිටස්තර කිණිස්ස .
මෙය අපගේ ඍතුවියට පිටස්තර දෙයකින් නිමවා ඇත cm 34 දිග මෙම කිණිස්සේ හැඩලය රන් වලින් වැඩ දැමූඑකකි. එහි කෙලවරට පළිගු කුඩුම්බියක් සවිකර ඇත . එය හමු වූයේ රන් කොපුවක බහා තිබියදීය . මෙය වෙත අවදානය යොමු වූයේ මෙය යකඩ වලින් නිමවා ඇති නිසාය එම කාලයේ යකඩ ඉතා දුර්ලබව පැවතීම නිසාය එම කාලයේ දී රන් වලට වඩා යකඩ වලට වටිනාකමක් තිබී ඇත . මෙම කිණිසි තලය නිමවා ඇත්තේ යකඩ , නිකල් , කොබොල්ට් වලිනි මෙයින් හැඟෙන්නේ එම මිනිසුන් පාෂාණ කැබලි පොළවට වැටෙන බව දැනසිට ඇති බවට සාධක හමුවී ඇත ........
Monday, September 16, 2019
දූරියන් ආහාරයට ගන්න ඔබට ලැබෙන වාසි
දූරියන් ආහාරයට ගන්න හුඟක්අය කැමති නෑ අද මම කියන්නෙ
දුරියන්වලින් ඔයාට ලැබෙන වාසී ........
මැලේසියානු අර්දත්දීපය නිඡබිම මේ පලතුර 16 වන සියවසේදී පෘතුගීසි විසිනි හදුන්වා දුන් බව
ඇතමුන්ගේ අදහසයි. අප රට තුල බහුලම කසුන් නැමති වර්ගයයි ..
03 මෙහි අඩංගු කෙඳි සහිත ස්භාවය නිසා මලබද්දය ඉක්මනින්සුව කර ගත හැකිය .
01 සිරුරට කාබෝහයිඩ්රේට් යහමින් ලබාදෙනවා .
02 මෙහි අඩංගු පොලික් ඇසිට් මගින් සිරුරට අවශ්‍ය රතු රැධිරානු වර්දනයට ද බෙහෙවින් උපකාර වේ .
04 බඩවැල්වල සෑදෙන පිලිකා සුව කර ගනිමට ද මෙ මගින් පුලුවන් .
.05 කොලෙස්ටෙරෝල් රහිත පලතුරක් දුරියන් අහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම සමබර කර ගත හැක .
06 හෘද ස්පන්දන වේගය සහ අධිරැධිරපීඩනය පාලනය ට අපූරු බෙහෙතක් වෙනවා .
07 මෙහි අඩංගු විටමින් B නිසා අස්ථි හා දත් වල ශක්තිමත් භාවය වැඩි කරනවා .
08 ඔස්ටියෝපොරෝසිස් රෝගය ද වලකාලීමට හැකියාවක් ඇත .
.09 සම පැහැපත් කිරිමටද හැකියාවක් ඇත .
10 නිරෝගි කෙසේ කලබක් ලැබීමට ඔබට පුලුවන් .
Subscribe to:
Posts (Atom)
ලොවක් කැලබූ වීඩියෝ ක්‍රීඩාව
2000 අවුරුද්දේ තිරගත වුන BATTLE ROYAL නැමැති චිත්‍රපටය පාදක කරගනිමින් මෙම ක්‍රීඩාව නිර්මාණය වී ඇත . ළමුන් 49 දෙනෙකු ...
-
දූරියන් ආහාරයට ගන්න හුඟක්අය කැමති නෑ අද මම කියන්නෙ දුරියන්වලින් ඔයාට ලැබෙන වාසී ........ මැලේසියානු අර්...