Thursday, September 19, 2019

ලොවක් කැලබූ වීඩියෝ ක්‍රීඩාව









2000 අවුරුද්දේ  තිරගත  වුන  BATTLE ROYAL නැමැති චිත්‍රපටය  පාදක කරගනිමින්  මෙම  ක්‍රීඩාව නිර්මාණය වී  ඇත . ළමුන්   49  දෙනෙකු  පාලු  දුපතකට  ගෙනවිත්  දමමින්  ඔවුන්එකිනෙකා  මරා ගන්නා ලෙස බලකරනව  එහෙම  නෙකරොත් ඔවුන්ගේ බෙල්ලට  දමා තිබෙන ring  එක මගින්කොහොමත් ඔවුන්  මිය යනවා  ඉතින් මේ වගේ   ක්‍රීඩාවක්  මින්පෙර  කිසිම කෙනෙක්  හදල තිබුණේ නෑ .ඉතින්වෙනස් විදිහට හිතන කෙනෙක් මේ  දෙයට  පෙලබුනා  ඔහු  BRANDEN GREENE  මෙයා  PHOTO  ග්‍රැපර්  සහ  WEBඩිසයින්ග් කෙනෙක්   ඔහුගේ විවාහයදික්කසාද වීමත්සමඟ  ඔහු ඔහුගේ  රට වන අයර්ලන්තය  කරා
 පිටත්විය 2016පෙබරවාරිමාසයේ ඔහු චෑන් හැන්  කිම්  නැමති  ගේම්  ඩිසයිනර්  ගේ  අරාධනය පිලිගෙන  ඔහු කොරියාව බලා  පිටත්විය. 2016 මුල වැඩ පටන්ගත් මේදෙදෙනා  MAP  එකක්  සහ තුවක්කු කිහිපයක් MOD එකක් ඇතුලුව ගේම්  එක  රිලීස්  කරා  මුල්මාස  04  දී  ගේම් වාර බිලියන  10  සෙල්ලම්  වෙලා තිබුනා.  දවස්  03  ඇතුළත  ඩෙලර්බිලියන  11 ක්  සහ  ගේම් එකේ  කොපි  බිලියයක්  අලවි විය. යින්  පසුව මෙම ගේම් එක steam එකේ  most popular ගේම් එක බවට පත් වුනා තමත්  මෙක  PLAY  කරන්න අයඉන්නව ඒ වගේම මේ ගේම් එක බවට පත්විය.

1 comment:

ලොවක් කැලබූ වීඩියෝ ක්‍රීඩාව

2000 අවුරුද්දේ  තිරගත  වුන  BATTLE ROYAL නැමැති චිත්‍රපටය  පාදක කරගනිමින්  මෙම  ක්‍රීඩාව නිර්මාණය වී  ඇත . ළමුන්   49  දෙනෙකු  ...