Monday, September 16, 2019

දූරියන් ආහාරයට ගන්න ඔබට ලැබෙන වාසි

















දූරියන් ආහාරයට  ගන්න හුඟක්අය කැමති නෑ අද  මම කියන්නෙ

 දුරියන්වලින්  ඔයාට ලැබෙන වාසී ........

     මැලේසියානු  අර්දත්දීපය   නිඡබිම මේ  පලතුර  16  වන සියවසේදී පෘතුගීසි විසිනි  හදුන්වා  දුන්  බව
     ඇතමුන්ගේ අදහසයි.  අප  රට  තුල  බහුලම කසුන් නැමති  වර්ගයයි ..


03 මෙහි අඩංගු කෙඳි සහිත  ස්භාවය  නිසා  මලබද්දය ඉක්මනින්සුව  කර ගත  හැකිය .


01 සිරුරට කාබෝහයිඩ්‍රේට් යහමින් ලබාදෙනවා  .


02  මෙහි අඩංගු පොලික් ඇසිට් මගින්  සිරුරට අවශ්‍ය රතු රැධිරානු  වර්දනයට  ද බෙහෙවින් උපකාර  වේ .


04 බඩවැල්වල සෑදෙන  පිලිකා  සුව කර  ගනිමට ද   මෙ  මගින්  පුලුවන් .


.05  කොලෙස්ටෙරෝල්   රහිත පලතුරක්  දුරියන්  අහාරයට  ගැනීමෙන්  රුධිරයේ සීනි  මට්ටම  සමබර  කර  ගත හැක .


06  හෘද  ස්පන්දන  වේගය  සහ  අධිරැධිරපීඩනය පාලනය ට   අපූරු  බෙහෙතක්  වෙනවා .


07 මෙහි  අඩංගු විටමින් B  නිසා අස්ථි  හා  දත්  වල  ශක්තිමත්  භාවය  වැඩි කරනවා .


08  ඔස්ටියෝපොරෝසිස් රෝගය  ද වලකාලීමට හැකියාවක් ඇත .


.09 සම පැහැපත්  කිරිමටද හැකියාවක් ඇත .


10  නිරෝගි කෙසේ  කලබක් ලැබීමට ඔබට  පුලුවන්  .





2 comments:

ලොවක් කැලබූ වීඩියෝ ක්‍රීඩාව

2000 අවුරුද්දේ  තිරගත  වුන  BATTLE ROYAL නැමැති චිත්‍රපටය  පාදක කරගනිමින්  මෙම  ක්‍රීඩාව නිර්මාණය වී  ඇත . ළමුන්   49  දෙනෙකු  ...