1992 වර්ෂයේ දී ටූටන්කාමන් රජුගේ මමිකරනයකල සිරැර හමු විනි. එම සොහොන් බූමිය තුල වටිනා කියන දේවල් විශාල ප්‍රමානයක් හමුවූ බව පැවසෙනවා. ඒ අතර කුඩා කිණිසි දෙකක්ද විය . එයහමුවී ඇත්තේ මමිය ඔතාතිබු රෙදිකඩවල් තුළිනි ඒ 02 න් එකක් සාදා ඇත්තේ රන්ලෝහයනි .
,, ටූටන්කාමන් රජුගේ මමිය පරීක්ෂා කරනා අවස්ථාව ..
රන්ලෝහය උපයෝගී කරගනිමින් නිපදවු කිණිස්ස .
අපගේ ඍතුවියට පිටස්තර කිණිස්ස .
මෙය අපගේ ඍතුවියට පිටස්තර දෙයකින් නිමවා ඇත cm 34 දිග මෙම කිණිස්සේ හැඩලය රන් වලින් වැඩ දැමූඑකකි. එහි කෙලවරට පළිගු කුඩුම්බියක් සවිකර ඇත . එය හමු වූයේ රන් කොපුවක බහා තිබියදීය . මෙය වෙත අවදානය යොමු වූයේ මෙය යකඩ වලින් නිමවා ඇති නිසාය එම කාලයේ යකඩ ඉතා දුර්ලබව පැවතීම නිසාය එම කාලයේ දී රන් වලට වඩා යකඩ වලට වටිනාකමක් තිබී ඇත . මෙම කිණිසි තලය නිමවා ඇත්තේ යකඩ , නිකල් , කොබොල්ට් වලිනි මෙයින් හැඟෙන්නේ එම මිනිසුන් පාෂාණ කැබලි පොළවට වැටෙන බව දැනසිට ඇති බවට සාධක හමුවී ඇත ........
නියමයි
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete