Thursday, September 19, 2019

ලොවක් කැලබූ වීඩියෝ ක්‍රීඩාව









2000 අවුරුද්දේ  තිරගත  වුන  BATTLE ROYAL නැමැති චිත්‍රපටය  පාදක කරගනිමින්  මෙම  ක්‍රීඩාව නිර්මාණය වී  ඇත . ළමුන්   49  දෙනෙකු  පාලු  දුපතකට  ගෙනවිත්  දමමින්  ඔවුන්එකිනෙකා  මරා ගන්නා ලෙස බලකරනව  එහෙම  නෙකරොත් ඔවුන්ගේ බෙල්ලට  දමා තිබෙන ring  එක මගින්කොහොමත් ඔවුන්  මිය යනවා  ඉතින් මේ වගේ   ක්‍රීඩාවක්  මින්පෙර  කිසිම කෙනෙක්  හදල තිබුණේ නෑ .ඉතින්වෙනස් විදිහට හිතන කෙනෙක් මේ  දෙයට  පෙලබුනා  ඔහු  BRANDEN GREENE  මෙයා  PHOTO  ග්‍රැපර්  සහ  WEBඩිසයින්ග් කෙනෙක්   ඔහුගේ විවාහයදික්කසාද වීමත්සමඟ  ඔහු ඔහුගේ  රට වන අයර්ලන්තය  කරා
 පිටත්විය 2016පෙබරවාරිමාසයේ ඔහු චෑන් හැන්  කිම්  නැමති  ගේම්  ඩිසයිනර්  ගේ  අරාධනය පිලිගෙන  ඔහු කොරියාව බලා  පිටත්විය. 2016 මුල වැඩ පටන්ගත් මේදෙදෙනා  MAP  එකක්  සහ තුවක්කු කිහිපයක් MOD එකක් ඇතුලුව ගේම්  එක  රිලීස්  කරා  මුල්මාස  04  දී  ගේම් වාර බිලියන  10  සෙල්ලම්  වෙලා තිබුනා.  දවස්  03  ඇතුළත  ඩෙලර්බිලියන  11 ක්  සහ  ගේම් එකේ  කොපි  බිලියයක්  අලවි විය. යින්  පසුව මෙම ගේම් එක steam එකේ  most popular ගේම් එක බවට පත් වුනා තමත්  මෙක  PLAY  කරන්න අයඉන්නව ඒ වගේම මේ ගේම් එක බවට පත්විය.

Wednesday, September 18, 2019

ටූටන්කාමන් රජුගේ සක්වල කිණිස්ස



 
                                                                                   

1992 වර්ෂයේ දී ටූටන්කාමන් රජුගේ  මමිකරනයකල  සිරැර  හමු  විනි.  එම සොහොන්  බූමිය  තුල වටිනා කියන දේවල් විශාල  ප්‍රමානයක්  හමුවූ බව පැවසෙනවා.  ඒ  අතර කුඩා කිණිසි  දෙකක්ද  විය . එයහමුවී ඇත්තේ  මමිය ඔතාතිබු රෙදිකඩවල් තුළිනි  ඒ  02 න්  එකක් සාදා  ඇත්තේ  රන්ලෝහයනි .                

                                                         

,,  ටූටන්කාමන් රජුගේ මමිය   පරීක්ෂා     කරනා අවස්ථාව ..     

                                 

රන්ලෝහය උපයෝගී කරගනිමින් නිපදවු  කිණිස්ස .


                       
















අපගේ  ඍතුවියට පිටස්තර  කිණිස්ස .












මෙය  අපගේ  ඍතුවියට පිටස්තර දෙයකින්  නිමවා  ඇත  cm 34  දිග මෙම  කිණිස්සේ   හැඩලය  රන්   වලින්  වැඩ දැමූඑකකි.  එහි කෙලවරට  පළිගු  කුඩුම්බියක්  සවිකර ඇත . එය  හමු  වූයේ  රන්  කොපුවක  බහා තිබියදීය . මෙය  වෙත  අවදානය යොමු වූයේ  මෙය  යකඩ  වලින්  නිමවා  ඇති  නිසාය එම කාලයේ  යකඩ ඉතා  දුර්ලබව පැවතීම  නිසාය   එම කාලයේ දී  රන්  වලට වඩා  යකඩ  වලට වටිනාකමක්  තිබී  ඇත . මෙම  කිණිසි  තලය නිමවා  ඇත්තේ  යකඩ , නිකල් , කොබොල්ට්  වලිනි මෙයින් හැඟෙන්නේ  එම මිනිසුන්  පාෂාණ  කැබලි පොළවට වැටෙන බව  දැනසිට  ඇති  බවට  සාධක  හමුවී  ඇත ........










Monday, September 16, 2019

දූරියන් ආහාරයට ගන්න ඔබට ලැබෙන වාසි

















දූරියන් ආහාරයට  ගන්න හුඟක්අය කැමති නෑ අද  මම කියන්නෙ

 දුරියන්වලින්  ඔයාට ලැබෙන වාසී ........

     මැලේසියානු  අර්දත්දීපය   නිඡබිම මේ  පලතුර  16  වන සියවසේදී පෘතුගීසි විසිනි  හදුන්වා  දුන්  බව
     ඇතමුන්ගේ අදහසයි.  අප  රට  තුල  බහුලම කසුන් නැමති  වර්ගයයි ..


03 මෙහි අඩංගු කෙඳි සහිත  ස්භාවය  නිසා  මලබද්දය ඉක්මනින්සුව  කර ගත  හැකිය .


01 සිරුරට කාබෝහයිඩ්‍රේට් යහමින් ලබාදෙනවා  .


02  මෙහි අඩංගු පොලික් ඇසිට් මගින්  සිරුරට අවශ්‍ය රතු රැධිරානු  වර්දනයට  ද බෙහෙවින් උපකාර  වේ .


04 බඩවැල්වල සෑදෙන  පිලිකා  සුව කර  ගනිමට ද   මෙ  මගින්  පුලුවන් .


.05  කොලෙස්ටෙරෝල්   රහිත පලතුරක්  දුරියන්  අහාරයට  ගැනීමෙන්  රුධිරයේ සීනි  මට්ටම  සමබර  කර  ගත හැක .


06  හෘද  ස්පන්දන  වේගය  සහ  අධිරැධිරපීඩනය පාලනය ට   අපූරු  බෙහෙතක්  වෙනවා .


07 මෙහි  අඩංගු විටමින් B  නිසා අස්ථි  හා  දත්  වල  ශක්තිමත්  භාවය  වැඩි කරනවා .


08  ඔස්ටියෝපොරෝසිස් රෝගය  ද වලකාලීමට හැකියාවක් ඇත .


.09 සම පැහැපත්  කිරිමටද හැකියාවක් ඇත .


10  නිරෝගි කෙසේ  කලබක් ලැබීමට ඔබට  පුලුවන්  .





ලොවක් කැලබූ වීඩියෝ ක්‍රීඩාව

2000 අවුරුද්දේ  තිරගත  වුන  BATTLE ROYAL නැමැති චිත්‍රපටය  පාදක කරගනිමින්  මෙම  ක්‍රීඩාව නිර්මාණය වී  ඇත . ළමුන්   49  දෙනෙකු  ...